විශ්වමඩු ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇති වීමත් සමඟ අහසට වෙඩි තබයි.

විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල පුද්ගලයින් පිරිසක් සහ සෙබළුන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

තත්ත්වය පාලනය කිරීම සඳහා සෙබළුන් අහසට වෙඩි තැබූ බව පොලිසිය පවසයි. අවුල් සහගත තත්ත්වය ඇති කළ පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *