අගමැති රනිල්ගේ හිටපු ලේකම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක ලෙස පත් කරයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ උපදේශකයෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *