Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව සඳහා විදේශ ප්‍රේෂණ දිරිගැන්වීම සඳහා ඕස්ට්‍රේලියානු බැංකුව විසින් විශේෂ පියවරයන් කිහිපයක්.

ආර්ථික අර්බුදකාරී තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ඕස්ට්‍රේලියානු පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව විශේෂ ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය…

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබෙන තුරු ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් නොදෙයි.

තමාගේ පත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට අවසර දෙනවාද නැද්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන තුරු තමා…

සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ.

සෑම සිකුරාදා දිනකම සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවකයින් සඳහා පමණක් විශේෂ ඉන්ධන දීමනාවක් වෙන් කිරීමට කටයුතු යොදා ඇති බව රජය නිවේදනය…

බෝට්ටු මගින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් පිළි නොගන්නා බව ඔස්ට්‍රේලියාව පවසයි.

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese අවධාරනය කර ඇත්තේ සරණාගතයින් පිලිබඳ තම රජයේ ප්‍රතිපත්තිය “ඉතා පැහැදිලි” බවත් සරණාගතයින් ඕස්ට්‍රේලියාවේ පදිංචි නොකරන බවත්ය.…

ශ්‍රී ලංකන් ගුවන් සේවය සංචාරක නියෝජිත ද්වාරය දියත් කරයි.

සංචාරක නියෝජිතයින්ට අත්‍යවශ්‍ය විවිධ මාතෘකා පිළිබඳ සවිස්තරාත්මක සහ යාවත්කාලීන තොරතුරු සපයන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් මෑතකදී අවසන් වූ නියෝජිතයින්ගේ ඇගයීම් සම්මාන…

ශ්‍රී ලංකාව තුළ මිලියන 5 කට ආසන්න ජනතාවක් ආහාර අනාරක්ෂිත තාවයක.

මිලියන 5කට ආසන්න ජනතාවක් හෙවත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 22ක් ආහාර අනාරක්ෂිත බවත් ආධාර අවශ්‍ය බවත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර…

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවාව හෙටින් පසු සාමාන්‍ය තත්ත්වයට…

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ තීරණයට අනුව හෙටින් පසු සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවා සාමාන්‍ය තත්ත්වයට පත් කරන බව ලංකා…

ජනපතිගේ උපන්දිනය හේතුවෙන් “ගෝඨාගෝගම” විරෝධතාව තවත් තීව්‍ර වෙයි.

ලෝටස් පාරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉතිරි පිවිසුම් 2 අවහිර කරමින් “ගෝඨාගොගම” විරෝධතාකරුවන් කූඩාරම් ඉදිකර ඇති බව පොලිසිය පවසයි. මේ සමග…

විදේශ ඇමති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් හමුවෙයි.

මාධ්‍ය ප්‍රකාශය : විදේශ කටයුතු අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ජාත්‍යන්තර රතු…

ආර්ථික අර්බුදය ඇති කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 13 දෙනෙකුට එරෙහිව මහජන අවශ්‍යතා නඩුවක්.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සහ පුද්ගලයින් තිදෙනෙකු…

ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (19) උදෑසන අභාවප්‍රාප්ත වන විට ඇය 78 වන වියේ පසුවුණා.…

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව තරඟාවලිය 2-1ක් ලෙස ඉදිරියෙන් සිටියි

පැතුම් නිශ්ශංකගේ විශිෂ්ඨ ශතකය හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක්…

ත්‍රිරෝද රථ, බස් රථ සහ පාසල් වෑන් සඳහා ඉන්ධන විශේෂ රැස්වීමක්…

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන සංවිධාන නියෝජිතයන් අතර සාකච්ඡාවක් 18 පැවැත්වුණා. වෘත්තීය ත්‍රිරෝද රථ, පෞද්ගලික…

වනිඳු හසරංගගේ ආබාධය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තොරතුරු ලබාදෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු එක්දින තරගයේදී පන්දු රැකීමේදී ඉකිලි මස් පිඩුවල ආබාධයකට ලක් වූ වනිඳු හසරංග පිළිබඳ…