කොළඹ ප්‍රදේශ දෙකකට පැය 16ක් ජල කප්පාදුවක්.

කොළඹ 05 සහ 06 යන ප්‍රදේශවල සෙනසුරාදා (18) රාත්‍රී 11 සිට ඉරිදා (19) පස්වරු 3 දක්වා පැය 16 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

එම කාලය තුළ කොළඹ 04 ප්‍රදේශයේ පදිංචිකරුවන්ට අඩු පීඩනයක් යටතේ ජලය ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *