විදේශ බඳවාගැනීම් අංශය ඩිජිටල් කරන ලෙස ඕමාන රැකියා නියෝජිතායතන ශ්රී ලංකාවෙන් ඉල්ලා සිටී.
ශ්රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඕමානයේ කම්කරු බඳවා ගැනීමේ ආයතන ප්රධානීන් කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.…
