ශ්රී ලංකාවට ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට රට තුළ නියෝජිතයන් පත් කරයි.
ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා ශ්රී ලංකාවට ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා රටවල් හයක් සඳහා නියෝජිතයින් පත් කර තිබේ. ආයෝජන ප්රවර්ධන අමාත්යාංශයට අනුව ශ්රී ලාංකීය ප්රතිරූපය…
