Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

ලෝක කුසලාන සෘජු සුදුසුකම් සඳහා තවත් තීරණාත්මක ලකුණක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි.

නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ් හිදී පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව මන්දගාමී ඕවර් රේට් කිරීම හේතුවෙන් දැනට පැවැත්වෙන අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් චක්‍රයේ ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන…

ශ්‍රී ලංකාව කලාපයේ පළමු හරිත ආර්ථිකය බවට පත් කිරීමට රජය අපේක්ෂා කරයි.

හරිත ආර්ථිකයක් අනුගමනය කරන කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (27දා) පැවසීය. පරිසර අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ දේශගුණික විපර්යාස…

ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ඉෆ්තාර් සඳහා ඔවුන් හා එක්වන ලෙස සැමට ආරාධනා කරයි.

වරක් පැවැත් වූ නමුත් වසංගතය හේතුවෙන් වෙනස් වූ “Break-Fast at Sunset” නැවතත් 2023 අප්‍රේල් 2 වන දින ප.ව.5.30 ට පැවැත්වේ. රාමසාන් චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන්ට සම්බන්ධ වීමට ඕනෑම…

ළමුන් අතර වෛරස් උණ සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග සීඝ්‍රයෙන් පැතිරෙයි.

වෛරස් උණ සහ ඉන්ෆ්ලුවෙන්සා මේ වන විට ශ්‍රී ලංකාවේ ළමුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අනතුරු අඟවා තිබේ. දින…

ඉල්ලූ පොහොර නොදුන්නිසා කෘෂි නිලධාරිනියක් මරා දමයි.

27 උදෑසන තංගල්ල පොලිස් වසමේ වැලිආර. නෙතොල්පිටිය ප්‍රදේශයේ දී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, එලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි ආර්.එම්.…

ඉන්ධන පිරවුම්හල්වල නව ඇණවුම් වල ප්‍රමාදයක්

අප්‍රේල් 01 වැනිදා වන විට ඉන්ධන මිල අඩු කරන බවට රජය ලබාදී ඇති සහතිකය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල නව ඇනවුම් සඳහා ප්‍රමාදයක් පවතින බව සමගි ජන බලවේගයට අනුබද්ධ සමගි…

25 හැවිරිදි කාන්තාවකගේ සැක සහිත මරණයක් ගැන පරීක්ෂණ…

ඇලපාත, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක් ඊයේ (27) පස්වරුවේ සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇලපාත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කිරිඇල්ල ප්‍රදේශයේ ඇළක් ආසන්නයේ මෙම කාන්තාව මියගොස්…

ඉන්ධන මිල රුපියල් 120කින් අඩු කළ යුතු බව ආනන්ද පාලිත පවසයි.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමත් සමඟ රජයට සියලුම ඉන්ධන වර්ගවල මිල අවම වශයෙන් රු. 120 සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලකායේ (SUTUF) කැඳවුම්කරු සහ…

ප්‍රධාන ගෝලීය ඉන්ධන සැපයුම්කරුවන්ට සිල්ලර වෙළඳපොළට පිවිසීමට කැබිනට් අනුමැතිය…

චීනයේ සිනොපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්එම් පාර්ක්ස් යන ප්‍රමුඛ පෙළේ ගෝලීය ඉන්ධන සැපයුම්කරුවන් තිදෙනෙකුට ෂෙල් සමාගම සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළෙඳ පොළට…