COP27 හිදී ජනාධිපතිවරයා එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් හමුවෙයි.
ඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ COP27 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් හමුවී ඇති බව වාර්තා වේ. ජනාධිපති මාධ්‍ය අංශයට අනුව…
