කන්දකාඩු ගැටුමකින් රැඳවියන් 50ක් පැන යයි.

පොළොන්නරුව කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් 50 දෙනෙකු පමණ පළා ගොස් ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ යුද හමුදාව කැදවා ඇති අතර පලාගිය රැඳවියන් සොයා ගැනීම සඳහා කඩිනම් සෝදිසි කණ්ඩායමක් පිටත් කර යවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *