කිතුල්ගල වයිට් වෝටර් ඔරු පැදීමේ ගැටළු සොයා බැලීමට කමිටුවක් පත්කරයි.
බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්රදේශයේ වයිට් වෝටර් රාෆ්ටින් ජල ක්රීඩාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්ය අංශය (PMD)…
