ජනප්‍රිය රෙදිපිළි වෙළඳසැලක පාරිභෝගිකයන් සහ සේවකයන් අතර ගැටුමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණයක්.

කොළඹ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක පාරිභෝගිකයෙකු සහ සේවකයින් කිහිප දෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

21 වැනිදා මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ

ගැටුමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධියට අදාළ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුළ වයිරසයක් බවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *