13 වැනි ව්යවස්ථා සංශෝධනය ගැන මහානායක හිමිවරු ජනපතිට ලියයි
13 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ක්රියාත්මක නොකරන්නැයි මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් පවසනවා. 13 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ක්රියාත්මක කරමින් පොලිස් සහ ඉඩම් බලතල පළාත්…
