ඊයේ (01) දිනයේ කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,643 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් 10 දෙනාගෙන් 6 දෙනෙක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෝ වෙති. තවත් දෙදෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වන අතර ඉතිරි දෙදෙනා වෙනත් පුද්ගලයින්ය.
2020-06-02