30ට වැඩි අයට ෆයිසර් බූස්ටර් මාත්‍රාව හෙට සිට කොළඹදී

වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට සිට කොළඹ නගරයේදී ඇරඹෙන බව කොළඹ මහනගර සභාව පැවසීය.

ඒ සඳහා සුදුසුකම් ලබන පුද්ගලයින් සඳහා කෙටි පණිවුඩයක් ඔවුන්ගේ ජංගම දුරකථනයට ලැබෙන බවද දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *