2026 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත් කිරීම් සඳහා අයදුම් කිරීමට අවස්ථාව

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් පාසල් විදුහල්පතිවරුන් හරහා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීම සම්බන්ධ අදාළ දින වකවානු සහ උපදෙස් ඉදිරියේදී නිකුත් කරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *