2021 විශ්රාම වැටුප් ගෙවන දිනයන් ප්රකාශයට පත්කෙරේ

එළැඹෙන 2021 වර්ෂයේ විශ්රාමිකයින් සඳහා මාසික විශ්රාම වැටුප් ගෙවීම් සිදුකරන දිනයන් නිවේදනය කර තිබේ. ඒ විශ්රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මගිනි.
ඒ අනුව 2021 වර්ෂයේ මාසික විශ්රාම වැටුප් ගෙවීම් සිදුකරන්නේ පහත දිනයන්හිදීයි.

