20 සංශෝධනයේ ඡන්ද විමසීම අද

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. සංශෝධනයට අදාළ විවාදය අද රාත්‍රී 7:30 දක්වා පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරේ. ඡන්ද විමසීමට පෙර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සංශෝධන සලකා බැලීමද සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *