20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක වැඩි ජන්දයකින් සම්මතයි

Share this Article

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණු අතර, දෙවන වර කියැවීමට පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමිවිය.

මේ අතර සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය ප්‍රකාශ කරන ලදී.

දැඩි මතභේදයට ලක්වූ රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයා ඡන්දය පළ කර සිටියේ 20වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.