මාස 5කට පසු මෙල්බර්න් නුවරට ගොඩබැස්සවූ අපේ ගුවන් යානය.

ඕස්ට්රේලියාවේ කොවිඩ් තත්වය පාලනය වී ඇති අවස්තාවක ඔවුන් වෙනත් රටක ගුවන් යනා ගොඩබැස්වීමට අවසර දී ඇත මේ අනුව ශ්රීලංකන් ගුවන් සේවයේ UL604 යානය අද පෙරවරුවේ මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩබස්සවා ඇත.
පසුගිය ජුලි මස 10 දින ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර වසා දැමීමෙන් පසුව.මෙසේ ගුවන් යානයක් මෙල්බර්න් හී ගොඩබස්සවා ඇත්තේ මාස පහකට පසුව වීම විශේෂත්වයකි.
