Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

11 ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකු පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව වැඩි විස්තර හෙළි වෙයි.

11 ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකු පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව වැඩි විස්තර හෙළි වෙයි.

වැලිපැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පිරිමි ළමුන් තිදෙනෙකු පෙබරවාරි 28 වනදා දක්වා මාකොළ ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක තැන්පත් කර තිබෙනවා.

මහමගදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පිරිස මියගිය පුද්ගලයාට හිස්වැසුම්වලින් පහරදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පදිකයින්ට අනතුරුදායක බැවින් අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය නොකරන ලෙසට වින්දිත තරුණයා තරුණයින්ට අවවාද කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉන් අනතුරුව ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තරුණයන් පිරිසක් ඝාතනයට ලක්වූ බිළිඳෙකුගේ පියෙකු වන පුද්ගලයාට පහරදී තිබෙනවා.

සැකකරුවන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ ගුරුවරියක වන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සිද්ධිය වන විට රැකියා විරහිතව රැකියාවක් සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

https://www.facebook.com/watch/?v=584214263289697

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *