හිරුණිකා ඇතුළු SJB සාමාජිකයින් 14 දෙනෙකු කොළඹ 7 විරෝධතාවයේදී අත්අඩංගුවට…

SJB කාන්තා අංශයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි ජන බලවේගයේ විරෝධතාකරුවන් 15 දෙනෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් මීට සුළු මොහොතකට පෙර කොළඹ 7 පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *