ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු SJB සන්ධානයට එක්වෙයි.

විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු සමගි ජන බලවේගය සන්ධානයට එක්ව තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් විපක්ෂ සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හර්ත් සහ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *