හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්රාප්ත වෙයි.

ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වැනි කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතා ඊයේ අභාවප්රාප්ත විය.
ඔහු 2001 දෙසැම්බර් සිට 2004 පෙබරවාරි 7 දක්වා කථානායකවරයා ලෙස කටයුතු කළේය