2020 වසරේ සීනි ආනයනයේදී සිදුවූ බව කියන සීනි වංචාවට වගකිවයුත්තන්ගෙන් රුපියල් බිලියන 15.9 ක මුදලක් අයකර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරන සමයේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය දැක්වීමට නියම කළේය.
ශිරාන් ගුණරත්න සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම පෙත්සම ජූලි මස 27 වනදා සහය දැක්වීමට නියම කළේය.


