සැකකරුවන් පස් දෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

ජුලි 09 වැනිදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අලාභහානි කිරීම සම්බන්ධයෙන් අවශ්යව සිටින සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.