සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මාසයේ පැවැත්වීමට නොහැකි වේවි. අධ්‍යාපන ඇමති

රටේ දැනට පවතින තත්වය අනුව සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මාසයේ පැවැත්වීමට නොහැකි වන බවත් සති 6කට පෙර විභාගය පැවැත්වෙන දිනය නැවතත් දැනුම් දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසා සිටියේය.

දෙසැම්බර් පළමු සතිය වන විට දිවයිනේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකිවීම මෙසේ විභාගය කල් දැමීමට හේතු වූ කරුණ ලෙස ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *