සෆාරි ජීප් රථයක් අනතුරක

සංචාරකයින් රැගත් සෆාරි ජීප් රථයක් හබරණ ප්‍රදේශයේ දී අනතුරකට ලක්වී තිබේ.

එය පෙරළීම හේතුවෙන්  එක් අයෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *