සතොස

සතොස කොන්දේසි ඉවත් කෙරේ

සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පනවා තිබූ කොන්දේසි ඉවත් කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ඊයේ (06) සිට ක්‍රියාත්මක වන පරිදි එම ඉවත් කිරීම සිදුකර ඇති බවය.

සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා මෙම කොන්දේසි පනවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *