ශ්‍රී ලංකා යුධ හමුදාව කැඩෙට් නිලධාරි පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිත්‍ය බලකායේ නිලධාරි ශිෂ්‍යභට කෙටි පාඨමාලාව (ඩිප්ලෝමාව) සහ කාන්තා නිලධාරි ශිෂ්‍යභට පාඨමාලා (ඩිප්ලෝමාව) පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවා ඇත.

යුධ හමුදාවේ කොමිස් ලත් නිලධාරීන් ලෙස වෘත්තියක් කිරීමට කැමති සුදුසුකම් ඇති අපේක්ෂකයින් අයදුම් කිරීමට උනන්දු කරනු ලැබේ.

සුදුසුකම් නිර්ණායක, අයදුම් කිරීමේ ක්‍රියාපටිපාටි සහ පාඨමාලා තොරතුරු ඇතුළුව වැඩිදුර විස්තර ශ්‍රී ලංකා යුද හමුදාවේ නිල වෙබ් අඩවියෙන් (https://www.army.lk/officer) ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *