ශ්‍රී ලංකා මහ බැංකුවේ සේප්පුවෙන් මුදල් අස්ථානගත වෙයි.

රුපියල් ලක්ෂ 10ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ සේප්පුවෙන් මිලියන 5ක්.

මහ බැංකු බලධාරීන් විසින් කොටුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

අධි ආරක්‍ෂිත පද්ධති සහිත සේප්පුව තුළ තැන්පත් කර තිබූ මුදල් මිටි අතුරුදන් වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය පරීක්ෂණයක් පවත්වන අතර මහ බැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කරන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *