Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක් මෙරටදී නිෂ්පාදනය කෙරේ

වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක් මෙරටදී නිෂ්පාදනය කෙරේ

මෙරට නිෂ්පාදිත වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක් (Nextbots) අද (29) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලදී.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන පමුදිත ප්‍රේමචන්ද්‍ර මහතා විසින් නිපදවනු ලැබූ මෙම රොබෝ යන්ත්‍රයට ලෙඩ රෝග 200ක් හඳුනාගැනීමට සහ ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා දීමට හැකි ලෙස සකසා ඇති අතර, සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා මගින් හසුරුවිය හැක.

මෙම රොබෝ යන්ත්‍රය තවදුරටත් වැඩිදියුණු කර ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහයට යොදවන ලෙස අග්‍රාමාත්‍ය වරයා උපදෙස් ලබාදී ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *