විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (03) දිනයේද අසනීප නිවාඩු මත  රාජකාරියට වාර්තා නොකිරීම නිසා ආයතන රැසක කටයුතු ඇනහිට තිබිණි.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට රස පරීක්ෂක, ඉංජිනේරු වෛද්‍ය සෞඛ්‍ය කෘෂිකර්ම ඇතුළු අංශ ගණනාවක් එක්ව සිටියහ.

මේ සඳහා රජයේ පරිපාලන නිලධාරීන් 2000ක් පමණ එක්වඇතැයි එම ඒකාබද්ධ කමිටුවේ ප්‍රකාශය කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *