විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විරෝධතාවයට විපක්ෂයේ සහාය

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් විරෝධතාකරුවන් පිරිසක් සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රය අසල විරෝධතාවයක නිරත වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *