වතුකරය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

වතු කම්කරුවෙකුට අයත් නිවසක් කඩා දැමූ මාතලේ වතු අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ්, වී. රාධක්‍රිෂ්ණන්, වේලු කුමාර් සහ උදය කුමාර් යන මහත්වරුන් සභා ගර්භයේ ළිඳ අභියස විරෝධතාවයේ නිරත වූහ. ජාතික සමගි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමිත් සංජය පෙරේරා සහ කිංග්ස් නෙල්සන් ද විරෝධතාවයට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *