ලංකා බැංකුවට නව සභාපතිවරයෙකු ජනපති පත් කරයි.

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මුදල් අමාත්යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත් කළේය – PMD