රන්ජන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අද (17) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ කල් ඉකුත්වූ බලපත්‍රයක් සහිත ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවට අදාළ වූ නඩු කටයුත්තක් සම්බන්ධයෙනුයි.

කෙසේ වුවත් අධිකරණ විනිසුරුවරන්ගේ කටයුතුවලට අනිසි බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා යළි කොළඹ අපරාධ කොට්‌ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි ජනවාරි මස 29 වැනිදා දක්වා පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *