රතන හිමියන්ට මන්ත්‍රී ආසනය හිමිවෙයි

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පූජ්‍ය අතුරලිය රතන හිමියන් තෝරා පත් කර තිබෙනවා. ඊට අදාල ගැසට් නිවේදනය ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ එම පක්ෂයේනායකයා ලෙස අතුරලියේ රතන හිමියන් ගේ නම අද දිනයේ අනුමත කරනු ලැබූ බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *