රංජන්ගෙන් මෝසමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් බාරයට ගත් දුරකථන සංවාද ඇතුළත් හඬපට මාධ්‍යට නිකුත් වීම සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් සීඩි පට ජනමාධ්‍යයේ වාදනය වන්නේ කෙසේද යන්න ගැටළුවක් බවට අද දින අධිකරණයට දැන්ම් දුන්නේයැයි රන්ජන් රාමනායක මහතාගේ නිතීඥවරිය වන ආශා කහවත්ත මහත්මිය මෙහිදී සඳහන් කළාය.

මේ අතර මෙම හඬපට අධිකණයට බාර ගන්නා ලෙස මෙම මෝසම මාර්ගයෙන් ඉල්ලීමක් කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිතීඥවරිය අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.

4 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *