මේජර් අජිත් ප්‍රසන්න ලබන මස 07 දක්වා රිමාන්ඩ්

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියෝග කර තිබේ. ඒ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට බලපෑම් කිරීම සහ විනිසුරුවන්ට චෝදනා කළැයි නීතීපති ගොනු කළ නඩුවක් සම්බන්ධයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *