‘මේක අරුම පුදුම ආණ්ඩුවක්‘ – ජනාධිපති රනිල්

අද තිබෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අනිත් අය එපා කියපු ආණ්ඩුවක් තමා ඇතුළු කණ්ඩායම විසින් බාරගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.

ආණ්ඩුව කිසි විටෙක බෙදෙන්නට අවශ්‍ය නැති බව කී ජනාධිපතිවරයා    දැන්  සියලුදෙනා එකතුවී  ඉදිරි වසර දෙක තුන තුළ හොද ආර්ථිකයක් ගොඩනඟා තරුණ පරපුරට හොද අනාගතයක් නිර්මාණය කර දිය යුතු බවද පැවසීය.

ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *