Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

මාසෙන් ඉන්ධන මිල අඩුකරනවා

මාසෙන් ඉන්ධන මිල අඩුකරනවා

ඊළඟ මාසය සඳහා පැමිණෙන ඉන්ධන නෞකාවල මිල සීඝ්‍ර ලෙස ඉහළ යන අතර, මේ තත්වය මත එකවර විශාල ගණනකින් මිල වැඩිවීම නවත්වා ගැනීමට ද, තිබෙන තොග ආරක්ෂා කරගෙන, මාස කීපයක් අතර බෙදාගෙන පරිභෝජනය කිරීම වෙනුවෙන් ද මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කළ බව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ.

ජාවාරම් තත්ත්වයන් පාලනය කර ගැනීමටත්, පෝලිම් තත්වයක් ඇති නොවීමටත් , දීර්ඝ කාලීනව එකම මිලකට ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සැලසීමටත් මෙමගින්  බලාපොරොත්තු වන බව අධ්‍යක්ෂවරයා ඒහිදී දැනුම් දුනි.

එසේම, ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල ඉදිරි දිනවල අඩු වුවහොත්, මාසයක් තුළ ඉන්ධන මිල අඩු කළ හැකි බවයි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *