බස්ගාස්තු වැඩිවීමක් ගැමුණු ඉල්ලයි

බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවට සියලු බස් හිමියන් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ආණ්ඩුව විසින් මාසයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබෙන බවට ප්‍රකාශ කලත් 09 මිල වැඩි කළේ එම පරණ ඉන්ධන තොග වලට දැයි ගැටලුවක් මතුවන බවයි පැවති මාධ්‍ය හමුවදී ඔහු සඳහන් කළේ.

ආණ්ඩුව ජනතාව රැවටීමට ලක් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *