Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මහ බැංකුවෙන් මහජනතාවට දැනුම් දීමක්…

මහ බැංකුවෙන් මහජනතාවට දැනුම් දීමක්…

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාරව මුදල් හුවමාරු කරන්නන් විසින් බලපත්‍රලාභී බැංකු විසින් එවැනි මුදල් හුවමාරු කරන්නන්ට පිරිනමන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත පාරිභෝගිකයන් වෙත පිරිනැමීම තහනම් කර ඇති බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

බලපත්‍රලාභී බැංකු විසින් නියම කර ඇති අනුපාතවලට වඩා යම් විදේශ මුදල් ගනුදෙනුවක් සිදු කරන්නේ නම්, ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන / අවලංගු කරන බව මුදල් හුවමාරු කරන්නන් වෙත දන්වා ඇත.

මුදල් හුවමාරු කරන්නෙකු ඕනෑම ගනුදෙනුවක් සඳහා ඉහළ විනිමය අනුපාත ලබා දෙන අවස්ථා පිළිබඳ පහත දුරකථන අංක හෝ විද්‍යුත් තැපැල් ලිපිනය හරහා විදේශ විනිමය දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථනය : 0112398523

0112398827

0112477375

0112398568

විද්‍යුත් තැපෑල : dfem@cbsl.lk

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *