මහින්ද කහඳගම අත්අඩංගුවට ගනී.

පුද්ගලයෙකුට මුදල් වංචා කිරීමේ චෝදනාව මත කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා කොළඹ වංචා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු රුපියල් කෝටි 100ක මුදලක් ලබාගෙන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ. කොළඹ 02 ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක මහල් නිවාසයක් ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයෙකුගෙන් මිලියන 7ක්.

කහඳගම මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *