මන්ත්‍රීවරු තිදෙනෙක් ට පක්ෂය අහිමිවෙයි ?

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ  සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබේ.

ඒ අදාළ මන්ත්‍රීවරු තිදෙනා 2022 අයවැය දෙවැනි වර කියවීම ට පක්‍ෂව ඡන්දය දුන් හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *