පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්න 11කට පිළිතුරු ලබාදීමට මහ බැංකුව අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඊයේ චෝදනා කළා.
“මහ බැංකුව පාර්ලිමේන්තුවට වගකියන්නේ නැති ආයතනයක්ද?” ඔහු ප්‍රශ්න කළේය.

© 2019-2020 LKReports.com