පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට ඔහුගේ නිල නිවස අසලදී කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ.
විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී සිදුවූ මෙම පහරදීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මහාචාර්ය සේනාරත්න රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.

© 2019-2020 LKReports.com