පුරාවිද්‍යා ස්ථානයකට අනවසරයෙන් ඇතුල්වීම හේතුවෙන් ලුතිනන්වරයෙකු සහ හිමිනමක් අත්අඩංගුවට…

පුරාවිද්‍යා භූමියකට අනවසරයෙන් ඇතුළු වූ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු, සැරයන්වරයෙකු සහ කෝප්‍රල්වරයෙකු මෙන්ම බෞද්ධ භික්ෂුවක්ද වනවා. මෙම පිරිස කරදියනාරු මාවඩියොඩල් ප්‍රදේශයේ සඟවා තිබූ නිධන් වස්තු සොයමින් සිටියදී පොළව ස්කෑන් කිරීමේදී අසුවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *