රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් 2022 තුන්වන වාරයේ දෙවන අදියර අදින් (20-01-2021) අවසන් වේ.
ඒ අනුව සිකුරාදා සිට නිවාඩුව සිංහල සහ දෙමළ පාසල්වලට හිමිවනු ඇත. මුස්ලිම් පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර පෙබරවාරි 6 වැනිදායින් අවසන් වේ.
සියලුම පාසල්වල තෙවැනි වාරයේ තෙවැනි අදියර පෙබරවාරි 20 වැනිදා ආරම්භ වේ.