පාසල් දරුවන් සඳහා වන සුරක්ෂා රක්ෂණ ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා – නියෝජ්‍ය අමාත්‍ය

පාසල් ළමුන් සඳහා වන සුරකාෂ රක්ෂණ ක්‍රමය 2027 දී අවසන් වූ පසු එය දිගටම කරගෙන යන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ  පාර්ලිමේන්තුවට පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල විසින් සැසිවාරයේදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *